The Theory of Consumer Behaviour| Cardinal Utility Theory| Part III| Sameera Education|

#CardinalApproach #Utility Theory
මෙම වීඩියෝව තුළින් පාරිභෝගික හැසිරීම පිළිබඳ ආර්ථික න්‍යායෙහි “සංඛ්‍යා සූචක උපයෝගිතා න්‍යාය“ යටතේ පාරිභෝගික තෘප්තිය උපරිම කරගන්නේ කෙසේ ද යන්න සංඛ්‍යාත්මකව දක්වයි.
සංඛ්‍යා සූචක උපයෝගිතා න්‍යාය සම්බන්ධයෙන් මීට පෙර සිදුකරන ලද වීඩියෝ නැරඹීම සඳහා පහත Link භාවිත කරන්න.
https://youtu.be/j9S22HRNoPs
https://youtu.be/VUyvvVYTiYg
Sameera Education